gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ෆොන්සේකා ආණ්ඩුවට..? ජනපති සමග දිගු සාකච්චාවක..

සමගි ජන බලවේග සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී, සරත් ෆොන්සේකා මහතා ආණ්ඩු පක්ෂය සමඟ එක්වීමට සූදානමක් ඇති බවට දේශපාලන කවයන්හි සාකච්ඡා වෙයි. සමගි ජනබලවේගය සමග මතභේදයක් ඇතිකරගෙන සිටින ඒ මහතා පක්‍ෂයේ තනතුරු වලින් නෙරපන ලෙසද දැනටමත් පක්ෂ නායකයට යෝජනා කර ඇත.

සජිත් ප්‍රේමදාස මහතාද අවස්ථා කිහිපයකදීම නම සඳහන් නොකර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලද්දේ යන්න උවමනා පුද්ගලයෙක් සිටිනවා නම් පක්ෂයෙන් යන ලෙසයි.

හිටපු හමුදාපතිවරුන් දෙදෙනකු මෑතකදී සමගි ජන බලවේගයට එක්කර ගැනීම සම්බන්ධයෙන් ෆොන්සේකා මහතා දැඩි කනස්සල්ලෙන් පසු වෙයි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග මන්ත‍්‍රීවරයා දීර්ඝ වෙලාවක් සාකච්ඡාවක නිරත වීමත් සමග ඔහු ආණ්ඩුවට එක්වණු ඇතැයි ද තොරතුරු පැතිර යමින් ඇත.

කෙසේ වෙතත් ෆොන්සේකා මහතා මෙතෙක් ඒ පිලිබදව කිසිදු ප‍්‍රකාශයක් සිදු කර නැත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka