අනුර ජනපති වුනාම අගමැති කාත්තාවක්!
ජාතික ජනබලවේග රජයක් යටතේ අග්‍රාමාත්‍ය ධුරය දරන්නේ කාන්තාවක් විසින් බව ජාතික ජන බලවේග විධායක සභක පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.
ඒ මහතා මෙම අදහස් පල කර ඇත්තේ ස්වර්ණවාහිනී නාලිකාව සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
එම අග්‍රාමාත්‍යවරිය හරිනි අමරසූරිය මහත්මියදැයි නිවේදකයා කළ විමසීම ප්‍රතික්ෂේප කිරීමට හෝ පිළිගැනීමට මන්ත්‍රීවරයා කටයුතු නොකළේය.
අනුර ජනපති වුනාම අගමැති කාත්තාවක්!
2024-01-22T09:59:00+05:30
Gossip Lanka Hot News






