ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති සමුළුවකට සහභාගී වීමට බව කියමින් එහි ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සාගල රත්නායක ඇතුළු කණ්ඩායම උගන්ඩාව කරා ගිය අතර සාගල රත්නායක ආපසු මෙරටට හරවා එවා ඇති බව අනාවරණය වේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක් අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනවාරි 19 වෙනිදා සහ 22 වෙනිදා උගන්ඩාවේද උගන්ඩාවේ සංචාරය කිරීමට සාගල රත්නායක සහභාගී කර ගෙන නැත.
මෙරටට පැමිණි සාගල රත්නායක මේ වනවිට වෙනත් කටයුතුවල නියලී සිටින අතර මෙම මස 24 හෝ 27 දින පාර්ලිමේන්තු සභාවාරය අවසන් කිරීමට හදිසියේ ගතයුතු ක්‍රියාමාර්ග ඔහුගේ මූලික කටයුතු වී ඇති බව අනාවරණය වේ.
- lankatruth