gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

BREAKING NEWS : පාතාලය දකුණ හොල්ලයි – අපේ ජනබල පක්ෂයේ නායකයා ඇතුළු 05ක් බෙලිඅත්තේදී මරාදමයි (VIDEO)

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් නියෝජනය කරන අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පුද්ගලයන් 05 දෙනකු බෙලිඅත්ත පොලිස් වසමේ කහවත්ත පාලම අසලදී අද පෙරවරුවේ ඝාතනය කර ඇත.

පෙරවරු 08:30ට පමණ සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයන් 05 දෙනෙකු ඉලක්ක කර ප්‍රහාරයක් එල්ලවී ඇත.

කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් ගිනි අවියකින් මෙම ප්‍රහාරය එල්ලකර තිබේ.

එම ප්‍රහාරයෙන් ඩිෆෙන්ඩර් රථයේ ගමන්ගත් පුද්ගලයන් 04 දෙනකු එම ස්ථානයේදී මිය ගොස් ඇති අතර තවත් අයෙකු ප්‍රතිකාර සදහා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka