ජනාධිපති අපේක්ෂකයා ගැන අහද්දී මහින්ද හිනාවෙවී පක්ෂ කාර්යාලයෙන් එළියට එයි! නමක් කියාගෙන වාහනයට නගී! (VIDEO)
අද පොහොට්ටු පක්ෂ කාර්යාලයේ පැවැති හමුවකින් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට පියවර ගත්තේය.
එහිදී හිටපු ජනාධිපතිවරයා කීවේ අපෙක්ෂකයන් කිහිප දෙනකු සිටින නමුත් අපේක්ෂකයා තමන් නොවන බවකි.
ජනාධිපති අපේක්ෂකයා ගැන අහද්දී මහින්ද හිනාවෙවී පක්ෂ කාර්යාලයෙන් එළියට එයි! නමක් කියාගෙන වාහනයට නගී! (VIDEO)
2024-01-05T08:25:00+05:30
Gossip Lanka Hot News