සජබ මන්ත්‍රීවරු කළු ඇඳුමින් පාර්ලිමේන්තුවට!
වැට් බදු ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද (09) කලු වර්ණයෙන් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.
ඔවුන් සඳහන් කළේ රජයේ බදු ප්‍රතිපත්තිය මඟින් පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව තවදුරටත් පීඩාවට ලක් වන බවයි.
පාර්ලිමේන්තුව මේ වසර සඳහා අද පෙරවරු 9.30 ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පළමුවරට රැස් වුණා.
උමන්දා කුලසිංහ
සජබ මන්ත්‍රීවරු කළු ඇඳුමින් පාර්ලිමේන්තුවට!
2024-01-09T12:04:00+05:30
Gossip Lanka Hot News






