gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාලිමාවට එක් වන්නේ මුතු මැණික් කැටයි.. SJBට එක් වන්නේ ගලි බවුසරයි - නලින් හේවගේ

ජාතික ජන බලවේගයට මුතු මැණික් කැට දුසිම් ගණන් එකතු වෙන විට විපක්ෂ නායකවරයා ගලි බහුසරයෙන් කුණුගොඩවල් බාගනිමින් සිටින බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා සඳහන් කරයි.

ජාතික ජන වලවේගයේ ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

බදුපිට බදු ගසමින් ජනතාව නොමරා මරමින් සිටින පාලකයන් මැතිවරණයක් කිට්ටු වන විට විදුලි ගාස්තු අඩු කිරීමට සූදානම් වන බවද හෙතෙම පැවසීය.

ඉන් පසුව ටකරන්, සිල්රෙදි, අරක්කු බෙදණු ඇති බවත් ජනතාවද ඊට රැවටී ඡන්දය ලබාදෙනු ඇති බවත් ඔහු පවසයි.

කෙසේ නමුත් එම පොත අයිති අතීතයට බවත් අනාගතයට අයිති වන්නට ඉඩ නොතබන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka