විශේෂ ප්‍රකාශයක් කරමින් චමින්ද විජේසිරි මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි (VIDEO)
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.
තම ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට භාර දුන් බවද පැවසූ ඔහු ජනතාව කැමති පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට මැතිවරණයක් තබන්නයි ඉල්ලා සිටින බවද කියා සිටියේය.
විශේෂ ප්‍රකාශයක් කරමින් චමින්ද විජේසිරි මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි (VIDEO)
2024-01-09T13:26:00+05:30
Gossip Lanka Hot News