ශාන් විජේලාල් පාර්ලිමේන්තුවට ඒප්‍රන් එකක් ඇඳගෙන ඇවිත් – සභාවට ඇතුළුවීම තහනම් කරලා!
ඇඳුම සම්බන්ධයෙන් ක්‍රියා පටිපාටිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ශාන් විජයලාල් ද සිල්වා මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු සභා ගර්භයට ඇතුළුවීම තහනම් කර ඇත.
වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ජනමාධ්‍යවේදීන් අමතමින් පවසා ඇත්තේ මන්ත්‍රීවරයා පැමිණ ඇත්තේ සූපවේදීන් අඳින ඒප්‍රන් ඇඳුමට සමාන ඇඳුමකින් බවයි.
“ඇයි ඔය ඇදුමෙන් ආවේ කියලා ඇහුවම මන්ත්‍රීවරයා කිව්වා එයාට අඳින්න කළු කමිසයක් සහ කලිසමක් නෑ කියලා. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට අඟහරුවාදා කළු ඇඳුමකින් එන්න කියලා” වේත්‍රධාරීවරයා පවසා ඇත.
ශාන් විජේලාල් පාර්ලිමේන්තුවට ඒප්‍රන් එකක් ඇඳගෙන ඇවිත් – සභාවට ඇතුළුවීම තහනම් කරලා!
2024-01-11T07:44:00+05:30
Gossip Lanka Hot News





