අවලෝකිත්ශ්වර බෝධිසත්වයන් කැළණීයේදී සප‍්‍රයිස් වී කෙලෙස් ඇතිවෙයි.. බුදුවෙන්න පරක්කු වෙයි (VIDEO)
තමන් මතු බුදුවන බෝධිසත්වයන් කෙනෙකු යැයි පවසන අවලෝකිත්ශ්වර යන නාමයෙන් පෙනී සිටින පුද්ගලයා අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්චාවකට එක්ව තිබේ.
තමන් කැළණී විහාරයට යාමට අවශ්‍ය යැයි පැවසූවිට ඉස්තරම් වර්ගයේ වාහනයක් ඒ සඳහා සූදානම් කර තිබූ බවත් එය තමන් බලාපොරොත්තු නොවූ දෙයක් බවත් එහිදී සඳහන් කළේය.
අවලෝකිත්ශ්වර බෝධිසත්වයන් කැළණීයේදී සප‍්‍රයිස් වී කෙලෙස් ඇතිවෙයි.. බුදුවෙන්න පරක්කු වෙයි (VIDEO)
2024-01-11T07:30:00+05:30
Gossip Lanka Hot News