gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දයා ගත්තා නම් ගෝඨාභයත් ගනු - ෆොන්සේකා සජිත්ට තදින් අමතයි

හිටපු හමුදාපති දයා රත්නායක මහතා සමගි ජන බලවේගය පක්ෂයට එකතු කර ගැනීම සම්බන්ධයෙන් එම පක්ෂයේ උපසභාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා දැඩි විරෝධය පළ කරයි.

ඔහු සඳහන් කරන්නේ දයා රත්නායක මහතා පක්ෂයට එක් කරගත්තා නම් දැන් ගෝඨාභය රාජපක්ෂද පක්ෂයට එක් කරගත හැකි බවයි.

තමන් 2010 වසරේ දී අත්අඩංගුවට ගත් අවස්ථාවේ තමන්ට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කරනු ලැබුවේ දයා රත්නායක මහතා විසින් බවද ඒ හේතුවෙන් ප‍්‍රමුඛතාවයන් නොසලකා දයා රත්නායක මහතා ඉදිරියට ගෙන ඇවිත් හමුදාපතිකම පවා ලැබීමට පහසු කරවූ බවද ඔහු සඳහන් කළේය.


තමන් මේ බව සජිත් පේ‍්‍රමදාස මහතාටද මේ ආකාරයෙන්ම දැන්වූ බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka