"එතුමා පුත්තලම් බූරුවෙක් හැටියට තමයි රටට දීලා තිබුණේ, හැබැයි පුත්තලම් බූරුවෙක් නෙවෙයි" - ස්වාමීන්වහන්සේ නමක් හිටපු ඇමති ගැන කියපු කතාව (VIDEO)
අනතුරකට ලක්ව මෙලොවින් සමුගත් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ අවසන් කටයුතු ඊයේ සිදු වුණා.
මෙම අවමංගල සභාවේදී ඔහු ගැන ඔහුගේ පක්ෂ සාමාජිකයින් පමණක් නොවෙයි බොහෝ දෙනා අදහස් පළ කළා.
"එතුමා පුත්තලම් බූරුවෙක් හැටියට තමයි රටට දීලා තිබුණේ, හැබැයි පුත්තලම් බූරුවෙක් නෙවෙයි" - ස්වාමීන්වහන්සේ නමක් හිටපු ඇමති ගැන කියපු කතාව (VIDEO)
2024-01-29T07:49:00+05:30
Gossip Lanka Hot News