gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වැට් බද්ධ ගැන වැරදි ප්‍රචාර යැව්වොත් නීතියෙන් කටයුතු කරනවා... දැන් අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ඇති වෙලා තිබෙනවා - සාගල රත්නායක

වැට් බද්ද පිළිබඳව රකුසෙක් මැවීමට කටයුතු කළහොත් නීතිය ක්‍රියාත්මක කරන බව සාගල රත්නායක මහතා පවසනවා.

ඊයේ කොළඹ මරදාන ප්‍රදේශයේ දිළිඳු පවුල් හට වියළි ආහාර බෙදා දීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා..

පසුගිය වසර තිබූ ආකාරය පිළිබඳව සොයා බැලිය යුතුයි පෝලිං වල මිනිස්සු හිටියා නමුත් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවත් සමඟ ආර්ථිකය ස්ථාවර කරන්න කටයුතු කළා.

ප්‍රතිවිව්හ ගත කරන්න කටයුතු කළා.

දැන් අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ඇති වෙලා තිබෙනවා.

වැට් බද්ද වැඩි කරලා ජනතාවට පීඩනයක් එනවා වගේම ප්‍රතිව්ව ගත කරලා ආර්ථික වර්ධනයක් ලැබීමත් සමඟ ජනතාවට ආදායම් ලැබීමත් සමඟ එම පීඩනය සැහැල්ලු වෙනවා.

මේ කටයුතු කරන්න ස්ථාවර රටක් ඕනෑ ස්ථාවර රජයක් ඕනෑ ම ජනතාව රජය සමඟ විශ්වාසයෙන් කටයුතු කරන්න ඕනෑ.

දේශපාලනේ හිතලා වැඩ නොකොට රටක් හැටියට එකමුතුව වැඩ කරන්න ඕනෑ.

ඡන්දයක් එනවා එතකොට දේශපාලනය කරන්න පුළුවන්.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka