නත්තල්දා නතාෂාව බාගෙට ඇන්දුවේ දෙරණයි!
මේ වසරේ පැවති පසුගිය නත්තල් දින දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ විශේෂ වැඩසටහනකදී ගායන ශිල්පිනී නතාශා පෙරේරා ඇඳ සිටි ඇඳුම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වූ විවේචන ශ්‍රී ලංකා කතෝලික සභාව විසින් ප්‍රතික්ෂේප කර ශ්‍රී ලංකා කතෝලික සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ ගායිකාව ඇඳ සිටි ඇඳුම සම්බන්ධයෙන් වගකීම ගත යුත්තේ දෙරණ රූපවාහිනී නාලිකාව බවද එහි වැඩිදුරටත් සදහන් වේ.
රාගම තේවත්ත, ශ්‍රී ලංකා අප ස්වාමිදූගේ බැසිලිකා සිද්ධස්ථානයේ අදාළ වැඩසටහන පැවැත්විණි.
ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමාගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනය පහතින් පළ වේ.
නත්තල්දා නතාෂාව බාගෙට ඇන්දුවේ දෙරණයි!
2024-01-01T08:21:00+05:30
Gossip Lanka Hot News







