gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

Exclusive - මහාචාර්ය අර්ජුන ද සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු තනතුරුවලින් ඉවත්වෙයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටු ප්‍රධානී තනතුරු ඇතුළු ක්‍රීඩාවට සම්බන්ධ තවත් තනතුරු කිහිපයකින්ම ඉවත්වීමට අදහස් කර සිටින බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසනවා.

අප කළ විමසීමකදී ඔහු පවසා සිටියේ තමා අඛණ්ඩව වසර ගණනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය ඇතුළු ක්‍රීඩාවට සම්බන්ධ ආයතන රැසක තනතුරු දරා ඇති බවත් දැන් එම කටයුතුවලට සමුදීමට කාලය පැමිණ ඇති බවයි.

එමෙන්ම ඉදිරියේදී වෛද්‍ය සිසුන් වෙනුවෙන් තමාගේ දැනුම මුළුමනින්ම ලබාදීමට කැපවන බව පැවසු මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා එතෙක් ජාතික ක්‍රීඩා සභාවේ දරන සාමාජිකත්වය පමණක් තබාගනිමින් ක්‍රීඩාවට සේවය කරන බව පවසා සිටියා.

මොනරා 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka