gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහාපරිමාණ ව්‍යාපාරිකයන්, ධන කුවේරයන් බදු දැලට අල්ලන ඒකකය වැඩ පටන්ගනී (VIDEO)

මහාපරිමාණ ව්‍යාපාරිකයන්, ධන කුවේරයන් බදු දැලට හසුකර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙනම ඒකකයක් මෑතක දී ස්ථාපිත කළ බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන පවසයි. මෙම ඒකකය නම් කර ඇත්තේ High Net-worth Costumers Unit නමිනි.

ඊයේ (01) පැවති විශේෂ සාකච්ඡාවක දී ලේකම්වරයා මේ බව පැවසීය.

මහාපරිමාණ ව්‍යාපාරිකයෝ/ පුද්ගලයෝ, ධනකුවේර මට්ටමේ සිටින අයට බදු දැලෙන් රිංගා යෑම වැළැක්වීම සඳහා යොදා ඇති වැඩිපිළිවෙල කුමක්දැයි යනුවෙන් ඇසූ පැනයකට ප්‍රතිචාර දක්වමින් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මේ බව සඳහන් කර සිටියේය.

“Large tax Payer Unit කියලා එකක් තියෙනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ. ළඟදි පටන් ගත්තා අපි එකක් High Net-worth Costumers Unit කියලා එකක්. ඔය කියනවා වගේ කට්ටිය සම්බන්ධව විශේෂයෙන් කටයුතු කරන්න තමයි. ඒ අයගෙනුත් ලැබිය යුතු බද්ද, රටට ඒ ආකාරයෙන් ලැබෙනවාය කියන එක තහවුරු කරන්න ක්‍රියාමාර්ග තමයි මේ අරගෙන යන්නේ.“


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka