gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිවරණයත් කල් දමයි..?

දහතුන් වන සංශෝධනය අහෝසි නොකර විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් විරෝධය පළ කර තිබේ.

නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් සහ විපක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් මේ පිළිබඳව සාකච්ඡා කර ඇත.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව යළිත් සාකච්ඡාවක් ඇති කර සැරසෙන්නේ ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ කල් දැමීමට බව දැනගන්නට ඇතැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී ඡන්න ජයසුමන මහතා සඳහන් කර ඇත.


විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුත්තේ පුළුල් කතිකාවකින් පසුව බවත් කඩිනමින් එය අහෝසි කිරීමක් සිදු නොකළ යුතු බවද සාකච්ඡා කර තිබේ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම තුළින් රට තුළ මැතිවරණ කල් යා හැකි බවත් එනිසා රටේ භීෂණකාරී තත්ත්වයක් ඇති විය හැකි බවත් ඒ පිළිබඳව පුළුල් සාකච්ඡාවක් විය යුතු බවත් මන්ත්‍රී පිරිස අදහස් පළකර ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka