පාර්ලිමේන්තුව උණුසුම්... හදිසි ඡන්ද විමසීමක්!
පාර්ලිමේන්තුවේ හදිසි ඡන්ද විමසීමක් කථානායකවරයා විසින් කැඳවා තිබේ.
එහිදී එම යෝජනාවට පක්ෂව ඡන්ද 93ක් හා විරුද්ධව ඡන්ද 50ක් ලැබින.
නියමිත ක්‍රියා පටිපාටිය අනුව පනත ඉදිරිපත් කර නැති හෙයින් විවාදය ගැනීම සුදුසු නැතැයි විපක්ෂ මන්ත්‍රීවරුන් පැවසීය.
ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුව ආරම්භයේ ඇති වූ විවාදාත්මක තත්ත්වය හේතුවෙන් සභාව කල් තැබීමටද කතානායකවරයාට සිදු විය.
පාර්ලිමේන්තුව උණුසුම්... හදිසි ඡන්ද විමසීමක්!
2024-01-23T12:07:00+05:30
Gossip Lanka Hot News






