ලියාපදිංචි වාහන සඳහා යළි බදු අය කිරීමේ සූදානමක්!
රජය මඟින් ඉදිරිපත් කර ඇති නව බදු ප්‍රතිපත්තිය මත ලියාපදිංචි කරන ලද මෝටර් රථ අලෙවි කිරීමේ දී යළි බදු අය කිරීමේ අවදානමක් පවතින බව ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා සඳහන් කළේ, මේ පිළිබඳ වාහන අලෙවිකරන පුද්ගලයන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
ලියාපදිංචි වාහන සඳහා යළි බදු අය කිරීමේ සූදානමක්!
2024-01-06T08:32:00+05:30
Gossip Lanka Hot News






