gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඇමැතිගේ තහනම් මැද මණ්ඩලය විකුණනවට එරෙහිව පාරට බැහැපු දහස් ගණන් විදුලි සේවකයෝ ආණ්ඩුව ගේන්න යන පනතට ගිනි තියයි (VIDEO)

නව විදුලි බල පනත පැරදවීම වෙනුවෙන් රටපුරා විදුලි සේවකයින් ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාරයේ 3 වන දිනය වන ඊයේ (05) දිනයේදීත් කොළඹ දී විරෝධතා පැවැත්වුවා. ආණ්ඩුව සහ විෂය බාර අමාත්‍ය කංචන විජේසේකර විසින් විවිධ නියෝග නිවේදන නිකුත් කෙරුවද ඒ කිසිවක් නොතකමින් දහස් ගණනක් ලංවිම සේවකයි එහි මූලස්ථානය ඉදිරිපිටට එක්වී විරෝධය දක්වා තිබුණා.

එම විරෝධතාවයට එක්වූ ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පැවසූයේ මෙම පනත පරාජය කිරීමට සියලු විදුලි සේවකයින් පෙළගස්වා ඇති බවයි. ඉදිරියේ දී පාර්ලිමේන්තුව වටකොට ජාතික දේපලක් වන ලංකා විදුලි බල මණ්ඩලය ආරක්ෂා කිරීමට දැවැන්ත විරෝධතා පැවැත්වීමට ලංවිම සේවකයන් කටයුතු කරන බව ඔහු කියනවා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka