gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ව්‍යාපාරික පුත්‍රයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට!

යුක්තිය මෙහෙයුමට සමගාමීව සිදුකරනු ලබන මෙහෙයුම් වලදී මාවනැල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මාවනැල්ල පොලිස් වසමේ වලව්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු අයිස් මත්ද්‍රව්‍ය 33000mg(මිලිග්‍රෑම්) ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය 5g ඉලෙක්ට්‍රෝනික තරාදි 03 ක්, පොලිතීන් තිබී අත්අඩංගුවට ගෙන තවදුරටත් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී සැකකරුට අයත් Nissan X- Trail Jeep රථයේ තිබී තවත් අයිස් මත්ද්‍රව්‍ය 28g ක් විමර්ශන කණ්ඩායම් විසින් සොයා ගෙන ඇත.

මෙම සැකකරු අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බහිවූවෙකු වන අතර, දිර්ඝ කලක සිටි මාවනැල්ල ප්‍රදේශයේ මෙම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ගොස් ඇත.

– Repoter


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka