gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

සන්ධාන ලොක්කෙක් සමගි ජන බලවේගයට පනී!

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන දයාශ‍්‍රිත තිසේරා මහතා සමගි ජන බලවේගය සමඟ එක්ව තිබේ.

විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී එම වැඩපිළිවෙලට සහය දැක්වීමට එකග වී ඇත.

දයාශ්‍රිත තිසේරා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් සංවිධායක ලෙස කටයුතු කර තිබේ.

ඔහු කැබිනට්, නියෝජ්‍ය හා කැබිනට් නොවන අමාත්‍ය ධුර දරා ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka