2024 අවුරුද්ද ලබන දා පත්තරේක පළවූ කාටූන් එකක් අරන් සජබ මූලස්ථානයට ආ නාලක මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් එක මිනිත්තුවකින් රටට වෙලා තියෙන දේ කියලා දෙයි! (VIDEO)
නව වසරේ රටට සහ ජනතාවට අත්ව ඇති ඉරණම පිළිබදව කාටූනයක් අනුසාරයෙන් පැහැදිලි කිරීමට ආචාර්ය නාලක ගොඩහේවා මහතා පියවර ගත්තේය.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ අයෙක් අලුත් අවුරුද්දට කිරියෙන් පැණියෙන් ඉතිරේවා යනුවෙන් ප්‍රාර්ථනා කළද ඊට අනෙකා ප්‍රතිචාර නොදැක්වූ බවකි.
ඊට හේතු විමසීමේදී අනෙකා උත්තර දෙන්නේ ඉතිරෙන කිරි පැණිවලටත් ආණ්ඩුව බදු ගසනු ඇති නිසා එසේ ප්‍රතිචාර නොදැක්වූ බවකි.
2024 අවුරුද්ද ලබන දා පත්තරේක පළවූ කාටූන් එකක් අරන් සජබ මූලස්ථානයට ආ නාලක මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් එක මිනිත්තුවකින් රටට වෙලා තියෙන දේ කියලා දෙයි! (VIDEO)
2024-01-04T08:52:00+05:30
Gossip Lanka Hot News