gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තුව විසුරුවයි?

ඉදිරි දින කිහිපය ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සාකච්ඡාවක් සිදුවෙමින් ඇති බව ඉහළ පෙළේ දේශපාලන කවයන්හි සාකච්ඡ වේ.

මේ වන විටත් ණ්ඩුවේ පාර්ශවයන් විසින් වෙනත් දේශපාලන කණ්ඩායම් සහ පක්ෂ සමඟ ඒ පිළිබඳව යම් සාකච්ඡා සිදුකරමින් සිටින බවද එම වාර්තාවන් කියා සිටී.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කළේ මෙතෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සම්බන්ධයෙන් කිසිදු සූදානමක් තමනට දැනගන්නට නැති බවය.

මේ අතර මීලග පාර්ලිමේන්තුව ලබන 09 වෙනදා සිට 12 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම පාර්ලිමේන්තු සැසිය ආරාවසාන කිරීමේ සූදානමක් ඇති බවද මීට පෙර වාර්තා විය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka