gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අද සිට ක‍්‍රියාත්මකයි... ආදායම් බද්දට ලියාපදිංචි නොවුනොත් 50,000ක් දඩ!

අද දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ සියලුම දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගැනීම අනිවාර්ය කර තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ තක්සේරු වසරක් තුළ රුපියල් ලක්‍ෂ දොළහට වැඩි ආදායමක් ලබන සියලුම දෙනාම ආදායම් බදු ගෙවීමට යටත් වන බවයි.

ඒ සඳහා ලියාපදිංචි නොවන පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කරවීමට කටයුතු කරන බවත් එහි එහිදී රුපියල් පනස්දහස නොඉක්මන දඩයකට යටත් වනු ඇති බවත් දෙපාර්තමේන්තුව කියා සිටී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka