gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අලුත් අවුරුද්දේ වැඩ අල්ලයි.. ශ්‍රී.ල.නි.ප උප සභාපති පක්ෂය හැරගොස් සජබ ට එක් වේ… සජබ අම්බලන්ගොඩ සංවිධායක ධූරය භාරගනී! (video)

අම්බලන්ගොඩ ශ්‍රීලනිප සංවිධායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ශාන් විජයලාල් ද සිල්වා මීට ස්වල්ප වෙලාවකට පෙර සමගි ජන බලවේගයේ අම්බලන්ගොඩ සංවිධායක ධූරය භාර ගත්තේය. මෙතෙක් අම්බලන්ගොඩ සමගි ජන බලවේගයේ සංවිධායක ධූරය හෙබවූ ආනන්ද අබේවික්‍රම බද්දේගම සංවිධායකවරයා ලෙස පත් කිරීමට සමගි ජන බලවේගය විසින් කටයුතු කර ඇත.

මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට බරපතල ව්‍යසනයකට ලක්වන ආකාරය පිළිබඳ දේශපාලන අංශ හෙළි කරමින් ඇත.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka