අලුත් අවුරුද්දේ ජනතාවට එක පිට එක තෑගි! ගෑස් දැවැන්ත මිල වැඩි කිරීමක.. නව මිල ගණන් මෙන්න..
ලිත්‍රො ගෑස් සමාගමෙන් බෙදාහරින ගෑස් මිල අද සිට ඉහළ දමා ඇත. කිලෝ දොළහමාරකින් යුත් ගෑස් සිලින්ඩරයක එක මිල ඒ අනුව රුපියල් 685 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4250කි.
කිලෝග්‍රෑම් පහේ සිලින්ඩරයක් රුපියල් 1707ක් දක්යා ඉහළ දමා ඇත්තේ රුපියල් 276කිනි.
කිලෝග්‍රෑම් 2.3නේ ගෑස් සිටින්ඩරයක් රුපියල් 157 කින් රුපියල් 795ක් දක්වා මිල ඉහළ දමා ඇත.
නව වැට්බදු සංශෝධනය අනුව මෙම මිල ඉහළ දැමීම සිදුකර තිබේ.
අලුත් අවුරුද්දේ ජනතාවට එක පිට එක තෑගි! ගෑස් දැවැන්ත මිල වැඩි කිරීමක.. නව මිල ගණන් මෙන්න..
2024-01-01T13:35:00+05:30
Gossip Lanka Hot News






