gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සියලු රාජපක්‍ෂලා නැවක පටවා රටින් පිටුවහල් කරනවා - මර්වින් සිල්වා

රාජපක්ෂලා සියලු දෙනාම නැවක පටවා මෙරටින් පිටුවහල් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.

හොරකම් වංචා දූෂණ ආදියෙන් අයුතු ලෙස ධනය රැස්කරගෙන සියලු දෙනාම මෙරටින් පිටුවහල් කර හරින බවත් හෙතෙම පැවසීය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කලේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka