බඩු බෙදන්න ගිය චාමර සම්පත්ට ජනතාවගෙන් විරෝධය - බෙදපු බඩුත් උදුරගෙන පලා යයි (VIDEO)
ජනතාවට බඩු මලු බෙදීමට ගිය අවස්ථාවකදී රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා හට ජනාතවගෙන් දැඩි විරෝධයක් එල්ල වූ ආකාරයක් දැකගත හැකි විය.
බඩු බෙදන්න ගිය චාමර සම්පත්ට ජනතාවගෙන් විරෝධය - බෙදපු බඩුත් උදුරගෙන පලා යයි (VIDEO)
2024-01-05T21:01:00+05:30
Gossip Lanka Hot News