gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අරගලකරුවන් ගුටි දුන් වෙල්ගමට ප‍්‍රතිකාරවලට කෝටි දෙකක් යයි

ජනාධිපති අපේක්ෂකයෙකු විම සඳහා තමන්ට සියලු සුදුසුකම් ඇති නමුත් ඒ සඳහා දැන් මුදල් නැතැයි සමගි ජන බලවේග කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

පසුගිය අරගල සමයේ තමන්ට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් ඇති වූ රෝගී තත්ත්වයන් මත ප්‍රතිකාර ගැනීමට කෝටි දෙකක පමණ මුදලක් වියදම් වූ බවද හෙතෙම පැවසීය.

එනිසා ජනාධිපතිවරණයකට වියදම් කිරීමට තමන්ට මුදල් නැති බවද රටේ ආර්ථිකයට මෙන්ම අද තමන්ගේ ආර්ථිකයට ද අසීරු බවද ඔහු පැවසීය.

අද මන්ත්‍රීවරුන් සත පහකට ගණන් නොගන්නා බවද බවත් වෙනදා මළගෙදරකට ගොඩ වූ විට නැගිටින්නේ නැත්තේ මිනිය පමණක් වුවත් අද කිසිවකු නැගිටින්නේ නැති බවත් ඔහු පැවසීය.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කලේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka