ධම්මිකට මන්ත‍්‍රීකම දෙන්න බැසිල් බිලියනයක් පගාව ගත්තා... ජනාධිපති අපේක්‍ෂකත්වයට බිලියන දහයක් ඉල්ලනවා - මර්වින් සිල්වා
ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් මන්ත‍්‍රී ධුරයක් දී ඇත්තේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පගාව ලෙස රුපියල් බිලියනයක් ලබාගෙන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.
එමෙන්ම ධම්මික පෙරේරා මහතාට පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂත්වය ලබාදීම සඳහාද රුපියල් බිලියන දහයක පගා මුදලක් ඉල්ලා ඇතැයි ද ඔහු පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ මහනාහිමියන් බැහැදැකීමට මහනුවරට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.
ධම්මිකට මන්ත‍්‍රීකම දෙන්න බැසිල් බිලියනයක් පගාව ගත්තා... ජනාධිපති අපේක්‍ෂකත්වයට බිලියන දහයක් ඉල්ලනවා - මර්වින් සිල්වා
2024-01-15T10:48:00+05:30
Gossip Lanka Hot News