මහින්ද කොඩිතුවක්කු පසුපස අදිසි හස්තයක්!
බුදු දහමට අපහාස වන සිදුවීම් පිටුපස ක්‍රියාත්මක වන බලවේගය නිවැරදිව හඳුනාගත යුතු බව යථාර්ථය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය කිරිඉබ්බන්ආරේ විජිත හිමි පවසයි.
පසුගිය කාලසීමාව පුරා මෙවැනි පුද්ගලයින් පිළිබඳව සිදුවීම් වාර්තා වී ඔවුන් අත්අඩංගුවට ගත්තද ඔවුන් පසුපස සිටින පුද්ගලයින් සහ සංවිධාන ගැන නිසි විමර්ශනයක් සිදු නොවූ බව විජිත හිමි වැඩිදුරටත් පෙන්වාදුන්නා.
මහින්ද කොඩිතුවක්කු පසුපස අදිසි හස්තයක්!
2024-01-15T08:32:00+05:30
Gossip Lanka Hot News





