පොහොට්ටුව අපේක්ෂකයෙක් දාන්නත් පුලුවන්… නොදාන්නත් පුලුවන්! - මහින්දගෙන් ප්‍රකාශයක්! (VIDEO)
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවීමටද ඉඩක් ඇති බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
පොහොට්ටුව අපේක්ෂකයෙක් දාන්නත් පුලුවන්… නොදාන්නත් පුලුවන්! - මහින්දගෙන් ප්‍රකාශයක්! (VIDEO)
2024-01-15T11:31:00+05:30
Gossip Lanka Hot News