‘මහින්දත් දැන් රනිල්ගේ කකුල් දෙක ළග වැටිලා ඉන්නේ!’ කාලයක් මහින්දත් එක්ක හිටපු වාසුත් කාලෙකට පස්සේ එළියට ඇවිත් මහින්දට ප්‍රහාරයක් එල්ල කරයි! (VIDEO)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ දෙපා මුලට ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතා මැද මාවත අතහැර දක්ෂිණාංගික දේශපාලනයට පිවිස එහි නියෝජිතයකු බවට පත්ව ඇති බවයි.
‘මහින්දත් දැන් රනිල්ගේ කකුල් දෙක ළග වැටිලා ඉන්නේ!’ කාලයක් මහින්දත් එක්ක හිටපු වාසුත් කාලෙකට පස්සේ එළියට ඇවිත් මහින්දට ප්‍රහාරයක් එල්ල කරයි! (VIDEO)
2024-01-12T15:04:00+05:30
Gossip Lanka Hot News