gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති රනිල් ජවිපෙ හැර සියළු පක්ෂ අල්ලමින් බලය තියාගන්න ජාතික ආණ්ඩුවක් අටවයි!

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයෙන් පසුව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව ඇත.

ඒ පිළිබඳව මූලික සාකච්ඡා කිහිපයක්ම ආසන්න දිනවලදී පවත්වා ඇති අතර එ් අනුව ජාතික ආණ්ඩුවක් පිහිටීම සඳහා වන සන්ධානය අප්‍රේල් මාසය පමණ වන විට එළිදැක්වීමට නියමිත බවද වාර්තා වෙයි.

මෙම නව සන්ධානය සඳහා උතුරේ දෙමළ පක්‍ෂ, වතුකරයේ දේශපාලන පක්ෂ, පොදු ජන පෙරමුණ හා සමගි ජනබලවේග පිරිසක්ද සම්බන්ධ වීමට නියමිතව ඇති බවද සඳහන්ය.

මෙම සන්ධානය ගොඩනැගීමෙන් අනතුරුව ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපතිවරයාම පත්කර ගැනීමටත් අනතුරුව සන්ධානයේ ප්‍රබලම නායකයෙකුටම අගමැතිකම ලබාදීම පිළිබඳ එකඟතාවයට ඒමට නියමිත බවත් වාර්තා වෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka