gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටු ජනාධිපති අපේක්‍ෂක බැසිල්... ඇමරිකා පුරවැසිකම අතහරී!

ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ද ඉදිරිපත්වනු ඇති බව වාර්තා වෙයි.

ඔහු දැනට දරන ඇමෙරිකානු පුරෝසිභාවය ඉවත් කරගෙන ඒ සඳහා පැමිණීමට නියමිතව ඇතැයි ද පක්ෂයේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අපේ ජනාධිපති අපේක්ෂකයා වන්නේ බැසිල් රාජපක්ෂ හෝ නාමල් රාජපක්ෂ යන දෙදෙනාගේ කෙනෙකු බවද ඔහු කියා සිටියේය.

ඉදිරියේදී පක්ෂය නිල වශයෙන් මේ පිළිබඳව අවසන් තීන්දුව දැනුම් දෙනු ඇති බවත් හෙතෙම සඳහන් කරයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka