දෙරණ රූපවාහිනී නාලිකාවේ ජනප්‍රිය නිවේදිකා දිල්කා සමන්මලී දෙරණ නාලිකා සේවය අවසන් කිරීමට තීරණය කර තිබේ.
ඒ දෙරණ නාලිකාවේ හිමිකාරීත්වය දරන මව්බිම ජනතා පක්‍ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවිර මහතා සමඟයි.
දෙරණ නාලිකාවෙන් සමු ගැනීමෙන් අනතුරුව ඇය විදෙස් රටක පදිංචියට යාමට නියමිත බව වාර්තා වෙයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNE-1wLKgi1l4M6KSJb-eRxbLpbweyBpPqIKgRc3coR6qmQxk5-JOJWIj4QiMCraxgL9_MzB0V_rFKq57arYNXKkRuvQUYqGaJb78HVCnY-ScE9pfuoos69YGZhXwDxzGYEhur4IOYpRGX/s1600/shareit.jpg)