කැබිනට් සංශෝධනයක්.. අලුත් ඇමති ලයිස්තුව පොහොට්ටුවෙන් යවයි
ඉදිරි දින කිහිපයේදී කැබිනට් සංශෝධනයක් වනු ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකට මෙහිදී අමාත්‍ය ධුර හිමිවීමට නියමිතව ඇත.
අමාත්‍ය ධුර සඳහා පත් කළ යුතු මන්ත්‍රීවරුන් ලැයිස්තුවක් මේ වන විටත් පොදු ජන පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබේ.
කැබිනට් සංශෝධනයක්.. අලුත් ඇමති ලයිස්තුව පොහොට්ටුවෙන් යවයි
2024-01-20T11:30:00+05:30
Gossip Lanka Hot News






