gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සේවිකාවන් දෙදෙනකුට පාර්ලිමේන්තුව ඇතුළෙදිම අතවර කළ සේවකයන් තුන්දෙනෙක් අත්අඩංගුවට ගනී!

සහෝදර සේවිකාවන් දෙදෙනෙකුට අතවර කළ පාර්ලිමේන්තු සේවකයන් තිදෙනෙකු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.  මෙම අතවර සිද්ධිය පාර්ලිමේන්තු සංකීරණය තුළ දී ම සිදුවන්නට ඇතැයි සැලකේ.

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගනු ලැබූ සේවකයන් කවර දෙපාර්තමේන්තුවකට සම්බන්ධව සේවය කළ අයද යන්න මෙතෙක් හෙලි වී නැත.

Headline News
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka