gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටු ජනාධිපති අපේක්‍ෂකයන් හයක් පෝලිමේ.. විශේෂ කෙනෙකුත් ඒ අතර..

ඉදිරි ජනාධිපතිවරණයේදී ලංකා පොදු ජනපෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට හය දෙනෙකු පිළිබඳ අවධානය යොමු කර ඇති බව වාර්තා වෙයි.

බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ධම්මික පෙරේරා යන මන්ත‍්‍රීවරුන්ට අමතරව මාධ්‍ය ආයතනයක හිමිකරුවකු මෙන්ම තවත් විශේෂ පුද්ගලයෙකු ගැනද ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.

කෙසේ නමුත් නිල වශයෙන් පක්ෂය ඒ පිළිබඳව මෙතෙක් සාකච්ඡා කර නැති අතර ජනාධිපතිවරණය කැදවීම ආසන්නයේ තීරණයක් ගැනීමට නියමිතව ඇත.

පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිතව ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka