gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රොෂාන්ගේ අලුත් සන්ධානයට අර්ජුන,ලලිත් එක්වෙති – ආරම්භක උත්සවය පොළොන්නරුවේ (VIDEO)

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඇමැති අර්ජුන රණතුංග, හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල යන අය එක්ව ‘දූෂණය නවතමු – මව්බිම ගොඩනගමු’ ලෙසින් නව දේශපාලන සන්ධානයක් ගොඩනගා තිබේ.

දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන එක්ව ශ්‍රී ලංකා පර්ලිමීන්තුවට පිරිසිදු දේශපාලනඥයන් ගෙන ඒමේ අරමුණ ඇතිව මෙම සන්ධානය පිහිටූ බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඇමැති අර්ජුන රණතුංග සන්ධානයේ ආරම්භක උත්සවයට එක්වෙමින් පැවැසීය.

සියලු ආයතන සඳහා ජාතික ප්‍රතිපත්ති සමඟ පිරිසිදු දේශපාලනයක් නිර්මාණය කිරීමට සහ ප්‍රධාන වශයෙන් ‘එකම ජාතියක්, එකම ජනතාවක්’ යන සංකල්පය ප්‍රවර්ධනය කිරීමට සන්ධානය කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

විධායක ජනාධිපති ක්‍රමය සහ අගමැති බලතල ඉවත් කර, පාර්ලිමේන්තුවට වැඩි බලයක් ලබාදීම තම සන්ධානයේ ප්‍රධාන අරමුණ බවද ඔහු පැවැසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka