gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සභාගර්භය තුළ කරන සියලුම ප්‍රකාශ සම්පූර්ණයෙන් නීතියෙන් ආරක්ෂිතයි! කිසිම හේතුවක් මත එවැනි ප්‍රකාශයක් සම්බන්ධයෙන් උසාවියක නඩු පවරන්න බෑ! ඒක පූර්ණ වරප්‍රසාදයක්! මෙන්න උදාහරණය! මහාචාර්ය ජී.එල්. පීරිස්ගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්! VIDEO

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කිසිදු සැකයකින් තොරව පාර්ලිමේන්තු සභා ගර්භයේදී අදහස් ප්‍රකාශ කිරීමේ පූර්ණ අයිතිය හිමිවන බව මහාචාර්ය ජි.එල්. පිරිස් මහතා අද දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ඒ මහතා පෙන්වා දුන්නේ එවැනි ප්‍රකාශයකට කිසිදු අධිකරණයක් හමුවේ නඩු පැවරිය නොහැකි බවකි.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka