gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘දැනගන්න මම වැඩ කළා දෙමටගොඩ පොලිසියේ! එහෙම කියලා රාජපක්ෂ පවුලේ වැඩිමලා චමලුත් අද පාර්ලිමේන්තුවේදී සජිත්ගෙන් ගේම ඉල්ලයි! සජිත් නැගිටී! ‘දෙමටගොඩ නෙමෙයි ලංකාවේ ‌කොහේ පොලිසියේ හිටියත් මට මොකද? මම බය නෑ ඕවට’ කියයි! VIDEO

අද දින පැවැති පාර්ලිමේන්තු රැස්වීමේදී විපක්ෂනායකතුමා සහ හිටපු ඇමැති චමල් රාජපක්ෂ මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. ඒ, ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධ සිදුවීමේදී එකිනෙකට වෙනස් කමිටු වාර්තා දෙකකට චමල් රාජපක්ෂ මහතා අත්සන් කොට ඇති බවට සිදුවූ අනාවරණයෙන් පසුවය
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka