ක්‍රීඩා අමාත්‍යංශ වැය ශීර්ෂය ගැන කතා කරන්න හිටපු ඇමැති රොෂාන් තුන්පාරක් කෝල් කරලා ආණ්ඩුවෙන් වෙලාව ඉල්ලයි! ආණ්ඩුව වෙලාව නොදෙයි! (VIDEO)
අද දින ක්‍රීඩා අමාත්‍යංශය සම්බන්ධ වැය ශීර්ෂ විවාදයේදී හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කතා කිරීම සදහා වේලාවක් ලබා දෙන ලෙස ඉල්ලා තිබුණද ආණ්ඩු පක්ෂයෙන් ඒ සදහා වෙලාව ලබා දී තිබුණේ නැත.
ඊට විරෝධය පළ කරමින් රොෂාන් රණසිංහ මහතා අදහස් පළ කළ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ආණ්ඩු පක්ෂය වෙලාව ලබා නොදෙන්නේ නම් විපක්ෂය ඒ මහතාට වෙලාව ලබා දීමට සූදානම් බවකි.
ඊට විරෝධය පළ කරමින් රොෂාන් රණසිංහ මහතා අදහස් පළ කළ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ආණ්ඩු පක්ෂය වෙලාව ලබා නොදෙන්නේ නම් විපක්ෂය ඒ මහතාට වෙලාව ලබා දීමට සූදානම් බවකි.
ක්‍රීඩා අමාත්‍යංශ වැය ශීර්ෂය ගැන කතා කරන්න හිටපු ඇමැති රොෂාන් තුන්පාරක් කෝල් කරලා ආණ්ඩුවෙන් වෙලාව ඉල්ලයි! ආණ්ඩුව වෙලාව නොදෙයි! (VIDEO)
2023-12-04T12:10:00+05:30
Gossip Lanka Hot News