හරිනිත් එක්ක පාර්ලිමේන්තු වටරවුමට ආ කාන්තාවන්ට පොලිසියෙන් ජල ප්‍රහාරයක්! (VIDEO)
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වූ විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එම ජල ප්‍රහාරයත් සමඟ විරෝධතාවට එකතුව සිටි පිරිස තරමක් විසිර ගිය අතර ඔවුහූ මේ වන විට නැවතත් එකතුව සිටිති.
එම ජල ප්‍රහාරයත් සමඟ විරෝධතාවට එකතුව සිටි පිරිස තරමක් විසිර ගිය අතර ඔවුහූ මේ වන විට නැවතත් එකතුව සිටිති.
හරිනිත් එක්ක පාර්ලිමේන්තු වටරවුමට ආ කාන්තාවන්ට පොලිසියෙන් ජල ප්‍රහාරයක්! (VIDEO)
2023-12-04T13:56:00+05:30
Gossip Lanka Hot News