gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

වැට් වැඩි කරන්න ඡන්දය දුන්නේ හරිම අකමැත්තෙන්... කරන්නම දෙයක් නැති නිසා - එස්.එම්. චන්ද්‍රසේන

භාණ්ඩ හා සේවා බද්ධ ඉහළ දැමීම සඳහා වන යෝජනාවට කැමැත්තෙන් ඡන්දය නොදුන් නමුත් ඊට ඡන්දය දීමට සිදුවූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

කිසිවකු මේ සඳහා කැමැත්තෙන් ඡන්දය නොදුන් බවත් අඩු තරමින් ජනාධිපතිවරයාද බද්ද ඉහළ දැමීමට කැමති නොවූ බවත් හෙතෙම පැවසීය.

වැට් බද්ද වැඩිකර ඇත්තේ වෙන කරන්න දෙයක් නැතිකමට බවත් හෙතෙම සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka