සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි! සන්ධානයක් ගොඩනැගීමේ බලය සජිත්ට පවරයි!
ලබන වසරේ දී ඕනෑම මැතිවරණයකට මුහුණදීම සඳහා පොදු සන්ධානයක් ගොඩනැගීමේ බලය පක්ෂ නායක වෙත ලබා දීමට ඊයේ (22) රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසයි.
ඔහු සඳහන් කළේ, ඉදිරි වර්ෂය සඳහා ජනතාවගේ ගැටලු විසඳීම සඳහා වැඩපිළිවෙළ රැසක් ද සංවිධානය කර ඇති බවයි.
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි! සන්ධානයක් ගොඩනැගීමේ බලය සජිත්ට පවරයි!
2023-12-23T07:44:00+05:30
Gossip Lanka Hot News





