gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘පූස් බුද්දා’ ගැන CID යයි…

ශාක්‍ය පුත්‍ර ජාතික සංවිධානයේ ලේඛකාධිකාරී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩබලන පොලිස්පතිවරයා විසින් පිහිටුවන ලද සමාජ මාධ්‍ය භාවිතා කරමින් සිදුකරමින් සිදුකරන ආගමික වැරදි විමර්ශනය කිරීම සදහා පරිඝණක අපරාධ අංශයට අනුබද්ධිතව පිහිටුවන ලද ඒකකයට වැඩම කරන ලදී.

එකී ක්‍රියාව අගය කළ උන්වහන්සේ එය පිහිටුවීමෙන් පසු ලංකාවේ නන් දෙසින් උන්වහන්සේ වෙත ලැබුණු සමාජ මාධ්‍ය භාවිතයෙන් සිදුකරන ලද වැරදි ගොනුගත කර භාර දෙන ලදී..

මෙහිදී විශේෂයෙන් puss buddha නමින් fb page එකක් සකස් කරගෙන සංවිධනත්මක ලෙස බුදුදහමට නිග්‍රහ කරන පිරිසක් ගැන අනාවරණය කළ අතර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් විරෝධතාවලට එළෙබෙන බවද සිහිපත් කළහ.

භික්ෂූන් වහන්සේලාගේ ගැටළු සංඝාධිකරණ බලාත්මක කොට සසුන තුළම විසදා ගත යුතු බව සිහිපත් කළ උන්වහන්සේ ඒ සදහා නිකාය මහනාහිමිවරුන්ගේ අවවාද අනුශාසනා සහිතව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට මේ වන විට සාකච්ඡා කරමින් පවතින බවත් අවධාරණය කර සිටියහ.

ශාක්‍ය පුත්‍ර මාධ්‍ය අංශය
-lankacnews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka