gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මහින්දගේ කාලයේ අපි සැපට හිටියා... චීනෙට විතරයි අපි සෙකන්ඩ් වුණේ - එස්.බී. දිසානායක (VIDEO)

මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේ අපි මීට වඩා සැපට සිටි බවත් අපි සෙකන්ඩ් වුණේ චීනයට පමණක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ  (07) පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“මුළු ලෝකෙම 2009 කඩා වැටෙද්දී අපි යුද්ධය ඉවර කළා. අපේ ආර්ථික වර්ධන වේගයට වඩා උඩින් හිටිය එකම රට චීනය විතරයි. 2015 යහපාලන රජය රට බාර ගද්දිත් රටේ වර්ධන වේගය 05%ට තිබුණා. ලෝකෙ රටවල් අතරින් කොවිඩ් වසංගතය සාර්ථකව පාලනය වන රටවල් අතරේ ගෝඨාභය ජනාධිපතිවරයාගේ කැපවීම නිසා අපි දෙවැනි වුණේ චීනයට විතරයි. ඒකත් එක ලකුණකින්.”

වැඩි විස්තර පහත වීඩියෝවෙන්,


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka