ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකවරයෙකු ලෙස පත්කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානය යටතට ගැනෙන සියලුම කණ්ඩායම් සනත් ජයසූරිය විසින් අධීක්ෂණය කිරීම ඒ අනුව සිදු කරයි.
මීට පෙරද ජයසූරිය ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානය යටතට ගැනෙන සියලුම කණ්ඩායම් සනත් ජයසූරිය විසින් අධීක්ෂණය කිරීම ඒ අනුව සිදු කරයි.
මීට පෙරද ජයසූරිය ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNE-1wLKgi1l4M6KSJb-eRxbLpbweyBpPqIKgRc3coR6qmQxk5-JOJWIj4QiMCraxgL9_MzB0V_rFKq57arYNXKkRuvQUYqGaJb78HVCnY-ScE9pfuoos69YGZhXwDxzGYEhur4IOYpRGX/s1600/shareit.jpg)